download

Sunday, November 13, 2011

sinhala english tool for google chrome

මේ එක කරගත්තම පුලුවන්  සිංහල English වලිනුත් English සිංහලෙනුත් බලන්න
go to this link and add it to your chrome

Wednesday, November 2, 2011

hidden show.bat. find hidden files and folders

මේ Software එකෙන් ඔයාලට පුලුවන් Hidden වෙලා තියන Files ටික එක Click එකකින් බලාගන්න. double click කරලා බලන්නකෝ..

hidden show.bat.  find hidden files and folders.:

Friday, September 16, 2011

youtube videos,audios download කරන්න

you-tube videos download කරන්න ලේසිම ක්‍රමයක් තමයි මේක. තව ඒව නැතිවම නෙමෙයි.ඒ උනාට ඒවට ගොඩාක් වෙලාව යනවනේ. මේක easy එකක්.
http://www.zamzar.com/

තවත් සමහරුන්ට ඔනි නේද එකේ කරගන්න. මෙතනින් ඒක ලේසියෙන් කරගන්න පුලුවන්. බලන්නකෝ වැඩේ හැටි.
videos- mp3

Monday, June 6, 2011

සිංහලෙන් කරදරයක් නැතිව type කරන්න කටපුංචාගෙන්.. singreesi.. sinslish

සුද්ද සින්හලෙන්ම ටයිප් කරන්න පුලුවන් දැන් ගෙදරදිම.. මං කියන්නෙ online එන්න ඔනි නැහැ මේක download කරගත්තම..


Singlish puncha

download links
help
singlish.exe


scientific calculator free download

මේක නම් ගොඩාක් වැදගත් වේවි කියල හිතනවා. 
download link